cover-img
user-profile-image

Senleen Environment Service

  •   Location(s) covered:
    All Colombo


    අපගේ සේවාවන්
    ගලි බවුසර් රථ සැපයීම
    ෆිල්ටර් පද්ධති ප්‍රතිසංස්කරණය
    රොන් මඩ ඉවත් කිරීම
    වැසිකිළි නළ පද්ධති නඩත්තුව
    ජංගම වැසිකිළි සැපයීම
    ගලි බවුසර් රථ සැපයීම
    නිවාස, හෝටල්, කර්මාන්තශාලා ඇතුලු සියලු ස්ථාන වලට ලීටර් 4000, 5000, 10000 වශයෙන් ගලි බවුසර් රථ ලබා ගත හැක.

    ෆිල්ටර් පද්ධති
    ෆිල්ටර් පද්ධති සවි කිරීම සහ කර්මාන්ත ශාලාවේ ඇති ෆිල්ටර් පද්ධති නැවත ප්‍රතිසංස්කරණය කිරීම.

    වැසිකිලි පද්ධති/ නළ පද්ධති/ රොන් මඩ
    ඌරු මීයන් වැනි සතුන්ගෙන් හානි වූ වැසිකිලි ටැංකි නැවත ප්‍රතිසංස්කරණය කිරීම.
    පරණ ටැංකි සදහා කොන්ක්‍රීට් වළලු දැමීම.
    නව ඉදිකිරීම් වල වැසිකිලි නල පද්ධති සකස් කිරීම.
    නළ පද්ධතියේ ඇති දෝෂ සකස් කිරීම.
    ජංගම වැසිකිලි සැපයීම
    උත්සව අවස්ථා, අවමංගල උත්සව ඇතුළු විවිධ අවස්ථා සදහා ජංගම වැසිකිලි කුලියට ලබා ගත හැක.


    අමතන්න : 071 209 85 85
    98/7, Dampe Road,
    Madapatha, Piliyandala,
    Sri Lanka.
    P: 071 209 85 85
    072 421 56 33
    E: amal@gullybowser.com
    Gully Bowser Service / Septic Pumping
    Industrial Treatment Plants
    Sludge Removal
    Clogged Drain/ Drainage Line
    Portable Toilet Rentals/ Mobile Toilet
    More Services

    Pictures


    picture

    Other

    picture

    Other

    picture

    Other

    Contact Advertiser


    94-7120.. Click here to view full Tel no.

    Your details
    Your message

    Important information : This ad has been posted on IdealHome.lk by the above mentioned advertiser. IdealHome.lk does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. IdealHome.lk does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.


    Posted/edited: 62 days ago