LK62003 - 7.5 Perches of Land for Sale in Wijerama Road, Gampaha.

Wijerama Road , Gampaha
Rs. 5,500,000 [ Per perch per month 733333 ] [ View in other currencies ]
Property Type: Bare Land
Offered for: (Sale)
Area of land: 7.5 perches
Availability: Available now
Agent's Ref: LK62003

Property details


7.5 Perches of Valuable Land for Sale in Wijerama Road, Gampaha. 2nd block from Wijayarama Road and 200 m to Queen Mary's Road, 300 m to Gampaha Hospital Junction & 750 m to Railway Station. Good solid land covered by 3 sides by walls and there is no issue of flooding. Walking distance to Bandaranayake, Rathnawali College, Yasodhara & Holy Cross College Gampaha. This is one of the best area in the close proximity to Gampaha Town.

ගම්පහ විජේරාම පාරේ පර්චස් 7.5 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. විජයාරාම පාරේ සිට මීටර් 200 ක් ඉඩමට ඇති අතර මේරි බිසෝ පාරට මීටර් 200 ක්, ගම්පහ රෝහල් හන්දියට මීටර් 300 ක් සහ දුම්රිය ස්ථානයට මීටර් 750 ක් දුරින් ඉඩම පිහිටා ඇත. මෙම අධික වර්ෂාපතනයක් ඇකි විට පවා ඉඩමට ගංවතුරෙන් කිසිදු ගැටළවක් නැති තුන් පැත් පැත්තනින් තාප්නේ වටවූ හොඳ පිහිටි ඉඩමක් හා අනෙකුත් කිසිදු ගැටලුවක් නොමැත. ගම්පහ ඇති ප්‍රධාන පෙළේ පාසල් වන බණ්ඩාරනායක, රත්නවාලි විද්‍යාලය, යශෝධරා සහ හෝලි ක්‍රොස් විද්‍යාලය වෙත පයින් ගමන් කල හැකි දුර. මෙය ගම්පහ නගරයට ආසන්නයේ ඇති පදිංවියට සුදුසු ප්‍රදේශයකි.

Note :- We are receiving many inquires for this Land & we'll be ready to sell this for Rs. 5.5 Mn for IMMEDIATE CASH TRANSACTION. All documents are in order. If necessary could handover them to get the clearance. Call for inspection. There are few potential buyers willing to buy this land. Therefore we are willing to serve on first come first serve basis.

සටහන: - මෙම ඉඩම පිළිබඳව අපට බොහෝ විමසීම් ලැබෙමින් පවතින අතර මෙය රු. ලක්ෂ 55 කට අලෙවි කිරීමට ලබාපොරොත්තු වේ. මේ සඳහා අවශ්‍ය සියලුම ලේඛන පිළිවෙලට තිබේ. පරීක්ෂා කිරීම සඳහා අමතන්න.

Leading Government & International Schools, Government & Private Hospital and other Institutions are very close by

This is a flood free land and whoever is interested without hesitation should buy this land as all the facilities are available in the close proximity of the land.

Local Government (Gampaha Municipal Council) approved plans available.

ප්‍රමුඛ පාසල්, රජයේ හා පෞද්ගලික රෝහල සහ වෙනත් ආයතන වෙත ඉතා පහසුවෙන් ලගාවිය හැක.

මෙය කිසිදු උපද්‍රවයකින් තොර ඉඩමක් වන අතර ඉඩම ආසන්නයේ සියලු පහසුකම් ඇති බැවින් පැකිලීමකින් තොරව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම ඉඩම මිලදී ගැනීම සිදුකළ හැක.

අදාල පිඹුර ගම්පහ මහ නගර සභාව විසින් අනුමත කොට තිබේ.

Contact - Ranatunga

Contact Advertiser


This advertiser has been advertising with us for 12 years

94-7739.. Click here to view full Tel no.

Your details
Your message

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.


Posted/edited: 34 days ago

Location

Wijerama Road , Gampaha    [View on large map]

Similar Properties