3 Acres 48 Perches Scenic Land for Sale at Ruwanwella

Yatanwala Road, Ruwanwella
Rs. 6,500,000 [ View in other currencies ]
Property Type: Bare Land
Area of land: 528 
Availability: Available now
Nearest bus stop:
Nearest train station:
Agent's Ref: LK64666

Property details


A 3, R 1 & P 8 Extent (528 P) of scenic land between Ruwanwella and Anguruwella townships is available for sale. About 2 Km to Avissawella – Kegalle main road and just over 2.5 Km to Ruwanwella & Anguruwella Towns. Only 10 Feet wide peak road available in last 1 Km (But motarable). The Deed very clear and approved by Bank of Ceylon.

The land has a slope of about 15 to 20 degrees. This beautiful mountainous land with a beautiful mountain bordering a well flowing stream. Suitable for a hotel project, cultivation or farm.

රුවන්වැල්ල, අගුරැල්ල නගරයන්ට මැදිව අක්කර 3, රෑඩ් 1, පර්චස් 8 (මුළ ඉඩම් ප්‍රමාණය පර්චස් 588) ක බිම් ප්‍රමාණයක මෑතකදී එළි පෙහෙළි කරන ළද තරමක් බෑවුම් සහිත (අංශක 15- 20) වහාම විකිණීමට ඇත. අවසාන කි.මි 1 ප්‍රමාණයක මාර්ගය අඩි 10 ක් කදු සහිත මාර්ගයකි (වාහනයකින් ඉඩමටම ගමන් කළ හැක). ඔප්පු ඉතා පිරිසිදු අතර මෑතකදී ලංකා බැංකුවෙන් මේ ඉඩම සදහා ණය පහසුකමක් ලබා ගෙන ඇත.

රුවන්වැල්ල, අගුරැල්ල නගරයන්ට කි.මී 2 කට ආසන්න දුරක් ඇත. හෝටල් ව්‍යාපෘතියකට, වගාවකට හෝ ගොවිපලක් සදහා ඉතා සුදුසු අලංකාර කදු පන්තියකට මුහුණලා හොඳින් ජලය ගලා යන ඇලකට මායිම්ව මනරම් පරිසරයක පිහිටි ඉඩමකි.

At present there is no income from this land and it is a land with few jungle trees. The land is in the middle of the road where a vehicle can travel all over the land. There is a water stream that flows well from the lower boundary.

දැනට මෙම ඉඩමෙන් කිසිදු ආදායමක් නොමැත අතර කැලෑ ගස් සහිත ඉඩමකි. ඉඩම පුරා වාහනයකින් ගමන් කල හැකි පරදි මාර්ගය ඉඩම මැද්දෙන් පිහිටා ඇත. ඉඩමේ පහත මායිමෙන් හොදින් ගලායන ඇලක් සහිතයි.

- පළාත Province - සබරගමුව Sabaragamuwa
- දිස්ත්‍රික්කය District - කෑගල්ල Kegalle
- ප්‍රධාන නගරය Main city - රුවන්වැල්ල Ruwanwella

Note : If you are unable to contact us from the below mentioned numbers, please send a message indicating the “Location of the Property” to the following Contact numbers using SMS, Viber or Whats app. It'll also easy to send property location also and more details too.

---------------- NO BROKERS PLEASE -----------------

* පහත සඳහන් අංක වලින් අපව සම්බන්ධ කරගැනීමට නොහැකිවුවහොත්, දේපල පිහිට් ස්ථානය සඳහන්කර Viber WhatsApp හෝ SMS භාවිතයෙන් පහත සඳහන් අංකවෙත කෙටි පණිවිඩයක් තබන්න. එය අපට ඔබ වෙත දේපළ පිහිටි ස්ථානය හා වඩා තොරතුරු ප්‍රමාණයක් ලබාදීමට උපකාරී වනු ඇත.

-------------- තැරැව්කරැවන් අනවශ්‍යයි -----------------

රැවන්වැල්ල දෙසින් අගුරැවැල්ල දෙසට මීටර් 500 ක් පමණ යන විට දකුණට ඇති යටන්වල පාරේ මීටර් 50 ක් පන්සල පසුකර වමට ඇති පාරේ ඉදිරියට මීටර් 750 යනවිට හමුවන T හංදියෙන් දකුණට කන්ද නැග පල්ලම බැස කොන්ක්‍රීට් අවසන් වන තෙක් ගොස් මීටර් 50 ඉදිරියට යද්දී නැවත කොන්ක්‍රීට් පාරේ එතැනින්ම පල්ලමට වමට ඇති පාරේ ඉදිරියට යන විට මීටර් 50 ගොස් තැනිතලාව පසුකර විට ඉඩම හමුවේ.


   More Pictures: https://lankaland.lk/lands/4-acres-land-for-sale-at-ruwanwella/
Contact Advertiser


This advertiser has been advertising with us for 12 years

94-7739.. Click here to view full Tel no.

Your details
Your message

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.


Posted/edited: 5 days ago

Location

Yatanwala Road, Ruwanwella    [View on large map]

Similar Properties