LK53486 - Residential Land Blocks for Sale in Weediyawatte, Gampaha.

15 perches Weediyawatte, Gampaha
Rs. 150,000 Per Perch [ View in other currencies ]
Property Type: Coconut land
Offered for: Sale
Area of land: 15 perches
Availability: Available now
Agent's Ref: LK53486

Property details


8 Residential Land Blocks for Sale at Weediyawatte, Udugampola, Gampaha, just 75 m to Galawatte road. Less than 1.5 Km to Gampaha – Air Port main road (270 Gampaha – Minuwangoda Road) and 3 Km to Udugampola Junction. Good peaceful village environment for living with all necessary facilities.

උඩුගම්පල වීදියවත්තේ, ඉතා හොදින් සංවර්ධනට කරන ලද අගනා නේවාසික බිම් කොටස් 8 ක් විකිණීමට ඇත. ගලවත්ත පාරට මීටර් 75 ක් පමණි. ගම්පහ – ගුවන්තොටුපල (ගම්පහ – මිනුවන්ගොඩ 270 පාරට) කි.මි 1.5 දුරින් හා උඩුගම්පොළ හංදියට කි.මි 3 දුරින් ඉතා නිස්කලංක පරිසරයක මෙම බිම් කොටස් පිහිටා ඇත. ඉතා නිදහස් විවේකි පරිසරයක් ඇති අතර අවශ්‍ය සියළු පහසුකම් සහිතයි.

- 3 Phase Electricity
- Ground Well Water
- 15 feet wide road access inside the land scheme
- Wide concreted road access- Proper drain system
- other necessary facilities available here.

- තෙකළා විදුලිබලය
- ලිං ජලය
- ඉඩම තුළ අඩි 15 පුළුල් මාර්ග පද්ධතිය
- ඉඩමට පිවිසීමට අඩි 15 කාර යෙදූ පුළුල් මාර්ග පද්ධතිය
- හා අනෙකුත් අවශ්‍ය පහසුකම් මෙහි ඇත.

This property is suitable for calm and peaceful living with all necessary conveniences. It is also a good idea to invest in an area that is growing rapidly due to the low fixed deposit interest rate.

මෙම ඉඩම නිවසක් තනා සාමකාමී ජීවිතයක් ගත කීරීමට ඉතා සුදුසුයි. එසේම පවත්නා අඩු ස්ථාවර තැන්පතු පොළී අනුපාතය නිසා දිනෙන් දින සීග්‍රයෙන් දියුණුවන ප්‍රදේශයක මුදල් ආයෝජනය කිරීමටද ඉතා සුදුසුයි.

මෙම ඉඩම ඉහළ තත්වයක් ලබා ගැනීම සදහා බෙදා බෙදා වෙන්කිරීමට සැලසුම් කිරීමේ සිට සියලුම සංවර්ධන කටයුතු සුදුසුකම්ලත් සැලසුම් ශිල්පියෙකුගේ පෞද්ගලික අධික්ෂණය යටතේ හොඳ සුපරීක්ෂණයකින් සිදු කරන ලදී.

All development work from planning to allotment of this land was carried out under good supervision under the personal supervision of a qualified planner higher degree of standard.

ගමන් මාර්ගය - වීදියවත්ත හංදියෙන් ගලවත්ත පාරේ කි.මි 1.25 පමණ යනවිට බවුන් පැලැස්ස මධ්‍යස්ථානය පාරේ (සුමුදු මාවත) මීටර් 75 යනවිට කෙලින්ම හමුවන සංවර්ධනය කර ඇති ඉඩම

මූල්‍ය පහසුකම් - ඔබ ණයක් ලබාගැනීමට සුදුසුකම් ඇති කෙනෙක් නම් අපට ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛ පෙළේ බැංකු වලින් ඉතාමත් සහණදායි පොළි අනුපතයක් යටතේ අවශ්‍ය ණය පහසුකම් සලසා දිය හැක. ඒ සඳහා අවශ්‍ය ලියවිලි සකස් කිරීම කිරීම අප ආයතනය විසින් සිදු කරනු ලැබේ.

Loan Facilities - If you are eligible for a loan facility, we can obtain the required loan facility from one of the leading banks in Sri Lanka at a very concessionary interest rate. We will prepare the necessary documents for this purpose.

Contact Advertiser


This advertiser has been advertising with us for 52 years

94-7739.. Click here to view full Tel no.
Your details
Your message

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.


Posted/edited: 81 days ago

Location

Weediyawatte, Gampaha    [View on large map]

Similar Properties