Brand new modern house for sale in Kadawatha.

Mangala Mawatha, Ganemulla Road., Kadawatha
Please contact advertiser for price
Property Type: House
Bedrooms: 4
Bathrooms/WCs: 2
Floor area: 1500 sq.ft.
No. of floors: 2
Car parking spaces: 6
Age of Building:
Area of land: 17 perches
Availability: Available now
Nearest bus stop: 1.5
Nearest train station: 4

Property details


කඩවත - නිවසක් විකිණීමට.
කඩවත නගර මධ්‍යයට, අධිවේගී පිවිසුමට විනාඩි 5යි.
කඩවත - ගණේමුල්ල පාරේ මංගල මාවතට මුහුණලා
අළුතින් ඉදිකරන ලද නවීන නිවස විකිණීමට තිබේ.

පර්චස් 17 සමතලා බිම.
ව්‍යාපාරික කටයුත්තක් සඳහාද ඉතා යෝග්‍ය වේ.

පිරිසිදු ඔප්පු.

කඩවත නගර මධ්‍යයට කි.මී. 1.5 යි.
රාගම නගර මධ්‍යයට කි.මී. 4 යි.

සම්පුර්ණයෙන්ම ටයිල් කළ නිවස
නිදන කාමර 2
නාන කාමරය
විසිත්ත කාමරය
මුළුතැන් ගෙය
කෑම කාමරය

මීට අමතරව බැල්කනියක් සහිත,
වැඩ නිම කිරීමට ආසන්න කාමර 2ක් හා
නාන කාමරයකින්ද සමන්විතය.

ජලය (ළිං සහ නළ ජලය / ඉහළ පිහිටි ජල ටැංකිය )
තෙකලා විදුලිය
දුරකථන/ ඉන්ටනෙට් පහසුකම් / පියෝ ටීවී
ඒ/සී සහ සිවිලින් ෆෑන්
සෝලා පවර් හොට් වෝටර් පද්ධතිය
ප්‍රධාන ගේට්ටුව සහ අමතර කුඩා ගේට්ටු 2ක් සහිත වට තාප්පය
විශාල මිදුල සඳහා ආලෝකකරණ පද්ධතිය
කාපටි මාර්ග

මිල සාකච්ජා කරගත හැකිය.

*** බැංකු ණය පහසුකම්.

විමසීම්:
076 8 672 678

Property features

BRAND NEW
AC ROOMS
INTERNET
CABLE/SAT TV
HOT WATER
MAINLINE WATER
3 PHASE ELECTRICITY
OVERHEAD WATER STORAGE
PRIVATE GARDEN
SERVANT'S ROOM
SERVANT'S TOILET

   More Pictures: www.facebook.com/houseinkadawatha
Contact Advertiser


94-7686.. Click here to view full Tel no.

Your details
Your message

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.


Posted/edited: 66 days ago

Location

Mangala Mawatha, Ganemulla Road., Kadawatha    [View on large map]

Similar Properties