Property Type: | House |
Bedrooms: | 3 |
Bathrooms/WCs: | 2 |
Floor area: | 1502 sq.ft. |
Car parking spaces: | 2 |
Area of land: | 18 perches |
Availability: | Available now |
> 3 km to Kadawath Town | කඩවත නගරයට 3 km
> 200 meters to Kadawatha Ganemulla Road | කඩවත ගනේමුල්ල මාර්ගයට මිටර 200
> Easy access to highway entrance | අධීවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැක
> Unencumbered freehold deed | පිරිසිදු සින්නක්කර ඔප්පු
> Boundary wall with iron grills | යකඩ ග්රිල් සහිත වට තාප්ප
> Iron gate | යකඩ ගේට්ටුව
> Well maintained beautiful 18 perches land | හොදින් නඩත්තු කරන ලද ලස්සන පර්චස් 18 ක ඉඩම
> 1502 sq ft modern beautiful house | වර්ග අඩි 1502 ක නවීන ලස්සන නිවස
> House has 3 bedrooms, 2 bathrooms, living room, dining, pantry and verandah | නිවසේ නිදන කාමර 3 ක්, නාන කාමර 2 ක්, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ වෙරන්ඩා ඇත
> Polished timber ceiling to the whole house | ඔප දැමු දැව සිවිලිම මුළු නිවසටම
> Whole house has been newly painted | මුළු නිවසම අලුතින් paint කර ඇත
> LankaTiles floor to the whole house | මුළු නිවසෙම බිම LankaTiles වලින් ටයිල් කර ඇත
> All windows are secured with iron grills | සියලුම කවුළු යකඩ ග්රිල් වලින් ආරක්ෂා කර ඇත
> Pantry cupboards | පැන්ට්රි කබඩ්
> Celling fans to bedrooms and living area | නිදන කාමර සහ සාලයෙ සිවිලිම විදුලි පංකා සවි කර ඇත
> Rs. 12.5 million (negotiable) | ලක්ෂ 125යි (මිල ගණන් සාකචිඡා කර ගත හැක)
> Please contact only reasonable buyers | සාදාරන ගැනුම්කරුවන් පමණක් අමතන්න