LPW Logo

Login or register here to access features and facilities.

Back to List

267 p Coconut land between Pitigala Welipenna

Welipenna, Pitigala
Rs. 115,000
Per Perch

Overview

Property Type
Bare Land
Area of land
267 perches
Availability
Available Now
Offered for
Sale
Shape of land
Square

Property Details

* please see the English translation at the bottom

වැලිපැන්නට ආසන්න පර්චස් 267 ක පොල් ඉඩම

පැලවත්ත-පිටිගල ප්‍රධාන මාර්ගයට (පුළුල් කාපට් මාර්ගය) මුහුණලා ඇති පර්චස් 267 ක ඉඩමෙහි ඉදිරිපස අඩි 330 ක් පමන වේ
පිටිගල උතුර මාර්ගයටත් ඉතා ආසන්නව පිහිටා ඇත
වේගයෙන් සංවර්ධනය වන පැලවත්ත නගරයට කි.මී. 2 ක් පමන
වැලිපැන්න දක්ෂිණ අධිවේගී මාර්ගයට මිනිත්තු 15 යි
සහ කුරුඳුගහ හැතැක්ම දක්ෂිණ අධිවේගී මාර්ගයට විනාඩි 25
ප්‍රසිද්ධ බ්‍රොම්බිල් තේ කර්මාන්ත ශාලාවට ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත.
සුන්දර පරිසරයක සහ සාමකාමී අසැල්වැසියන් සිටින වටපිටාවකින් යුක්ත වේ
මහෝගනී, කොස්, වැනි වටිනා ගස් කිහිපයක් ඇත
ගිනිකුරු සහ පොල් ගස් ඇත
කොන්ක්‍රීට් කණු සහ දිගුකල් පවතින මැක්සන් කටු කම්බි යොදා ගනිමින් වැටක් සාදා ඇත
බැකෝ යන්ත‍්‍ර යොදා මෑතකදී ඉඩම සම්පූර්ණයෙන්ම එළිපෙහෙළි කර ඇත
අවශ්ය නම් ජල ළිං පහසුකම් සකසා ගත හැක
නිරවුල් හිමිකම් ඔප්පු.
ඉඩම මාර්ග මට්ටමට ඉහලින් පිහිටා ඇති බැවින් සමහර ඉඩම් මෙන් නොව ගංවතුර
අවදානමක් නැත

පහත සදහන් කටයුතු වලට සුදුසු ඉඩමකි

* ඉංග්‍රීසි මාධ්‍ය ජාත්‍යන්තර/පුද්ගලික පාසලක් (දේශීය විෂය නිර්දේශය)

* ශීඝ්‍රයෙන් සංවර්ධනය වන පැලවත්ත නගරයට අවශ්ය කඩ සාප්පු රාශියක් /වෙළඳ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට, ඒ සදහා පාරිභෝගිකයින් දැනටමත් ඇත

* පෞද්ගලික රෝහලක් / ආයුර්වේද රෝහලක්

* ජේෂ්ට පුරවැසියන් සදහා සියළු පහසුකම් සහිත පුද්ගලික විශ්‍රාම මධයස්ථානයක්

* දිනෙන් දින වර්ධනය වන ඉල්ලුම සපුරාලීම සඳහා ඉඩම් කැබලි කිරීම හෝ නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සදහා

* සාප්පු රාශියක් , වෛද්‍ය මධ්‍යස්ථානයක් , ක්‍රීඩා / ව්‍යායාම මධ්‍යස්ථානයක් ,පිහිනුම් තටාකයක් සහ කුඩා දරුවන්ට ක්‍රීඩා උධ්‍යානායක් සහිත බහුවිධ සංවර්ධනයක් සදහා

*ඕනෑම වර්ගයක වගාවක් සඳහා සාරවත් පස සහ ජලය

* කලකට පෙර අසල ඉඩමකින් ඉතා වටිනා මැණිකක් සොයා ගත් බැවින් කැණීම් කටයුතු වලටද සුදුසු විය හැක

අවංක ගැණුම්කරුවන් සහ බ්‍රෝකර්වරුන් පමණක් කතා කරන්න
මිල ගණන් සාකච්චා කරගත හැක

267 p Coconut land between Welipenna & Kurudugaha Hathekma

267 perches of prime land facing Pelawatte -Pitigala Main Road (wide carpeted road).
Has a very long road front of nearly 330 feet. Approx. 2 Km to fast developing Pelawatte Town. 15 mins drive from Welipenna exit and 25 mins drive from Kurundugaha Hathekma Southern Expressway exit.
Lies at the intersection of the Pitigala North Road also. Close proximity to well-known Brombill Tea Factory.
Peaceful & cultured neighborhood.
Contains some valuable trees such as Mahogany, Jack, Gini kuru and several coconut trees.
Neatly fenced using Concrete poles and long lasting Macsons barbed wire.
The land has been fully cleared recently using backhoes etc. Can drill for water wells if necessary.
Clear title deeds. Land is marginally above road level and thus not get flooded unlike many adjoining lands.

Suitable for ,

a) English medium International/ Pvt Schools (Local syllabus)
b) Constructing numerous shops/Trade Centre to cater to the fast-developing Pelawatte town. Customers already available.
c) Private Hospital / Ayurveda Hospital
d) A peaceful & private retirement village for Senior citizens
d) To block & sell land or construct a housing complex to cater to the ever-growing demand for houses from nearby towns.
e) Multi development of Shops, Medical Centre, Sports Centre, Gym, pool & kids play area.
f) Fertile soil & water for almost any type of cultivation
g) A very valuable gem found long time ago in adjoining land and may be suitable for mining

Genuine customer and Brokers only.
Price is Negotiable

Explore Neighbourhood - Map View

Welipenna, Pitigala    [View on large map]

Find out how much you can save with our Home Loan Calculator

Buy this property for only
Rs. 267,276 /month

By obtaining a Home Loan through our banking partners

*For a 20-year term with a 14% fixed interest rate, using the equated balance payment method.

By obtaining a Home Loan through our banking partners

*For a 20-year term with a 14% fixed interest rate, using the equated balance payment method.

Try our new price meter tool to find out the average price of a property in Pitigala

Contact Advertiser

Agent Logo

This advertiser has been advertising with us for 10 years

Request a call back

Please enter your phone number to request the advertiser to call you back

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.

Posted/Edited: 17 days ago REPORT THIS AD

Contact Advertiser

Mr Pitigala Owner


Check Availability