LPW Logo

Login or register here to access features and facilities.

දේපල මිලදී ගැනීමේ මාර්ගෝපදේශකය

නිවැරදිව දේපල සොයා ගන්නේ කෙසේද?


දේපල පිළිබදව ගවේෂණය සිදු කරන්නේ කෙසේද ?

ඔබ ස්වදේශිකයෙකු හෝ විදේශිකයෙකු වුවද යමි රටක දේපලක් මිලට ගැනීමේ දී පිළිපැදිය යුතු නීති හා රේගුලාසි රාශියක් පවතී. හොදම මිලදී ගැනීම සිදු කිරීම සදහා දේපලක් තෝරා ගැනීමේදී ඊට සමිබන්ධ සියළුම විස්තර දැන ගැනීම සදහා ද එය උපකාරී වේ.

ශ්‍රී ලංකාව තුළ දිවයින පුරාම ආවරණය වන පරිදි දේපල පවතී. සෑම වර්ගයකම ස්වභාවික භූ දර්ශනයන්, ආකර්ෂණීය ස්ථානයන් සහ යටිතල පහසුකමි මගින් ඒවා ආවරණය වී ඇත.

පළාත් නවයකින් (09) හා දිස්ත්‍රික්ක විසි පහකින් (25) මෙම රට සමන්විත වන අතර විශාල නගරයක් වන කොළඔ තවත් කොටස් පහළොවකට බෙදනු ලබන අතර ආයෝඡනය කිරීම සදහා තෝරා ගැනීමට විවිධාකාරයේ ඉඩකඩමි එහි පවතී. කොළඔ, ගමිපහ, මහනුවර හා ගාල්ල යන නගරයන් ඉහල ඉල්ලුමක් සහිත දේපල පවතින විශාල නගරයන් වේ. කෙසේ වෙතත්, ඔබ විසින් මෙම විශාල නගරයන් තෝරා ගැනීමේ දී අදාල නව ආයෝඡනයෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ඔබ විසින් සිතීම අවශ්‍ය වන බවයි. මෙය නිවාඩු නිකේතනයක් සදහා නමි නුවර හා ගාල්ල යන විශාල නගරයන් මනාව ගැලපෙන අතර මන්ද සාරවත් ස්වභාවික සමිපත් සහ විවේකී හා විනෝදාත්මික හැගීමි සහිත වන බැවිනි.

මෙම ප්‍රධාන නගරයන් අතරින් දේපල තෝරා ගැනීමේදී දේපල නියෝඡිතයෙකුගේ සහාය හෝ පුවත්පත් මගින් හෝ කඩිනමි මාර්ගයක් වන lankapropertyweb.com තුළින් සිදු කර ගත හැකිය. මිනිත්තු කිහිපයක කාලයක් තුළින් ඔබගේ අවශ්‍යතාවයන් පරිදි ඔබ සොයනු ලබන ඔබගේ සිහින නිවස සොයා ගැනීමට lankapropertyweb.com යන වෙඩි අඩවිය මගින් ඔබට හැකි වේ. දේපලක් ඉදිකිරීම සදහා ඉඩමක් තෝරා ගැනීමේදී එහි ස්ථානය, ඡල නල විදුලිය හා යටිතල පහසුකමි කෙරෙහි වන ප්‍රවේශය, ප්‍රාදේශීය අවශ්‍යතාවයන්, බිමි කැබැලිහි සාමාන්‍ය මිල ගණන් යනාදිය සලකා බැලීමට සිදු වේ. ඔබගේ නිවස ඒ මත ඉදි කල විගස මෙම සාධක ඔබගේ අනාගතය හා ඔබගේ දෛනික ඡීවිතය මත බලපානු ලබයි.

කෙසේ වුවත්, මහල් නිවාසයක් (apartment) මිලදී ගැනීමේ දී සලකා බැලීමට සිදු වන අවශ්‍යතාවයන් වෙනස් වේ.

මිලදී ගැනීමට පෙරාතුව මහල් නිවාසයක් පිළිබදව ගැඔුරු අවබෝධයක් ලබා ගැනීම මගින් ඔබගේ පරිපූර්ණ නිවස ඉතාමත් පහසුවෙන්ම තෝරා ගැනීමට එය උපකාරී වේ. මිලදී ගැනීමට අවශ්‍ය අරමුදල් සමිපාදනය කර ගැනීමේ විකල්පයන් ඔබ විසින් සැලසුමි කර ගනු ලබන්නේ කෙසේද යන්න පිළිබදව අදහසක් එමගින් ලබා දෙනු ලබයි. අදාල ක්‍රියාවලිය තුල සාධක කිහිපයක් පහත පරිදි දක්වනු ලබන බවයි.

  • සමිපූර්ණ කිරීමේ දිනය සහ ගෙවීමේ සැලසුම (තවමත් ඉදිකරමින් පවතින්නේ නමි)
  • පවතින සංවර්ධන අදියර සදහා අවශ්‍ය ලේඛණයන් හා අනුමැතියන් පැවතීම
  • අදාල දේපල යමි බැංකුවකට උකස් කර පවතින්නේ නමි එහිදි ඔප්පුව නිකුත් කිරීමේදි ඒ මත වන බලපෑම
  • සංවර්ධනකරුගේ හා කොන්ත්‍රාත්කරුගේ කීර්තිනාමය
  • සැලසුමට අනූව වන යට්තල පහසුකමි, පොදු පහසුකමි හා මාර්ග පැවතීම

අදාල ප්‍රදේශයේ සාමාන්‍ය මිල ගණන් පිළිබදව අවබෝධය ලබා ගැනීම (අපගේ මෙවලමි භාවිතා කරනු ලබන්නේ කෙසේද ?)

වෙළඳපොල පිළිබදව ගවේෂණය සිදු කිරීම සහ වටිනාකම හා ස්ථානය අනූව ඔබ විසින් තෝරා ගනු ලැබූ දේපල, නිවැරදිව දේපල වන බවට තහවුරු කර ගැනීම. හොදම දේපල තේරීමේ දී ඔබට උපකාර වීම සදහා භාවිතා කල හැකි මෙවලමි වනුයේ House Price Index, Area guides, ROI Calculator, සහ විවිධ වෙළද දැන්වීමි අතර මිල ගණන් සැසදීම වන බවයි.

අපගේ ප්‍රාදේශීය මාර්ගෝපදේශකයන් තුළින් යමි සුවිශේෂ නගරයක් පිළිබදව හා එය වටා පවතින දේ පිළිබදව වැඩි වශයෙන් ඔබ හට දැන ගැනීමට හැකි වන බවයි. අසල පවතින තෝරාගත් පාසලක්, විශ්ව විද්‍යාලයක් හෝ වැඩ පොළක් වෙතට ආසන්න අංග සමිපූර්ණ ඔබගේ දේපල සොයා ගැනීම සදහා එය ඔබට උපකාරී වේ.

කොළඔ ද ඇතුළත්ව සියළුම පළාත් නවයම (09) ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දේපල මිල ගණන් පිළිබද තොරතුරු සැපයීම සදහා LankaPropertyWeb මගින් House Price Index යන දර්ශකය නිර්මාණය කරනු ලැබ ඇත. නොයෙකුත් වර්ෂයන්ගේ කාර්තුවන් අතර දේපලෙහි මිල ගණන්හි වන උචිචාවචනයන් සමිබන්ධ තොරතුරු සැසදීම ද සිදු කල හැකිය.

අදාල සාමාන්‍ය මිල ගණන් පිළිබදව දැනුවත්ව වඩාත් යෝග්‍ය ප්‍රදේශයන්හි දේපල සොයා ගැනීම තුළින් ඔබ විසින් අදාල මුදලට සරිලන වටිනාකමක් ලබා ගනු ලබන බවට සහතික වනු ලබයි.

ආයෝඡනය සදහා ද නැතහොත් ඡීවත් වීම සදහා ද ?

ආයෝඡනයක් වශයෙන් දේපල හැමවිටම හදුනා ගෙන ලැබ ඇත්තේ සහතිකලත් ආදායමි මූලාශ්‍රයක් වශයෙන් වන බවයි. ඔබ විසින් අදාල දේපලේ ඡීවත් විම මගින් එහි වටිනාකම වැඩි වීමේ වාසිය ලබා ගැනීම හෝ එම දේපල මිලදී ගෙන කුලියට ලබා දීම මගින් ඔබ විසින් භුක්ති විදිනු ලබන ආදායමි රදා පවතින්නේ අදාල දේපලේ ස්වභාවය මත වන බවයි. එම නිසා අප ඔබ වෙතට නිර්දේශ කරනු ලබන්නේ දේපලක් වෙතට ආයෝඡනය කිරීමට ප්‍රථමව එයින් ලැබෙන ප්‍රතිලාභය ගණනය කර බලන ලෙසයි.

දේපල මත ආයෝඡනය කිරීමෙන් ලැබෙන ඉපැයීම

අදාල ආයෝඡනයට සබැදි වියදමි අඩු කිරීමෙන් පසුව දේපල ආයෝඡකයෙකු විසින් ලබා ගනු ලබන ප්‍රතිලාභයේ ප්‍රතිශතය මෙය වන බවයි. අදාල ප්‍රතිලාභය අංගයන් දෙකකින් සමන්විත වන බවයි. ප්‍රාග්ධන ලාභය ලෙස පළවන අංගය දැක්විය හැකි අතර එනමි ඔබ විසින් අදාල දේපල රදවාගෙන තබාගෙන සිට ඔබ විසින් එම දේපල විකුණන අවස්ථාව වන විටදී රදවා ගනු ලැබූ කාල වකවානුව තුළ දී ලබා ගනු ලබන දේපලේ වටිනාකමි වැඩි වීම වේ. අනිත් අංගය වනුයේ අදාල කාල වකවානුව තුළදී ඡනිත වූ ආදායම (කුලී ආදායම) වේ. රක්ෂණ වාරිකයන්, කළමනාකරණ ගාස්තු, නඩත්තු වියදමි, පොලී ගෙවීමි (අදාල දේපල මිලදී ගනු ලැබුවේ බැංකු ණයක් මත නමි) යනාදී රදවා ගනු ලැබූ කාල සීමාව තුලදී දරනු ලැබූ වියදමි අඩු කිරීමෙන් ඔබ හට ROI ගණනය කල හැකිය.

විශේෂයෙන්ම මේ සදහා ඛ්බන්ඡරදචැරඑහඋැඉ ඍධෂ ක්‍්කජමක්එදර නිර්මාණය කර ඇති අතර මෙය භාවිතා කිරීමෙන් පහසුවෙන් හා ඉක්මණින් ඔබ හට ඔබගේ ප්‍රතිලාභයන් සොයා ගත හැකිය. ඔබගේ ප්‍රතිලාභයන් ගණනය කිරීම ඔබ විසින් සිදු කරනු ලබන්නේ කෙසේද යන්න වැඩිදුරටත් සොයා බැලීමට අපගේ LankaPropertyWeb Tools: Learning How to Use the ROI Calculator .යන ලිපිය කියවා බලන්න.

හොදම ROI සමග දේපලක් සොයා ගන්නේ කෙසේද?

ප්‍රධාන වශයෙන්ම දේපල ROI අංගයන් දෙකක් මත රදා පවතින අතර, ප්‍රථම අංගය වනුයේ අදාල ප්‍රදේශයේ වටිනාකමි (ප්‍රාග්ධන)හි වැඩි වීම වන අතර දෙවන අංගය වනුයේ දේපල තුළින් ඡනිත වියහැකි ආදායම වේ. උදාහරණයක් වශයෙන් කොළඔ 03 ප්‍රදේශයෙහි දේපලෙහි වටිනාකමි වැඩි වීම 5-6% ක් වන නමුත් එම ප්‍රදේශයේම නිදන කාමර 3ක් සහිත මහල් නිවාසයක් මත ඔබ විසින් ආයෝඡනය කරනු ලැබුවහොත් එය ඔබ විසින් කුලියට ලබා දී රුපියල් 250,000 ක පමණ මුදලක් මාසික කුලී ආදායම වශයෙන් ඉපැයීමට හැකි වේ. ඔබ විසින් දේපලක් මත උපයනු ලබන ආදායම විවිධ සාධක මත වෙනස් විය හැකිය. ආයෝඡනයක් සදහා වටිනාකම ඇති හොදම දේපල සොයා ගැනීමට අදාල ප්‍රදේශයේ දේපල අගය වැඩිවීමේ අනුපාතිකය සහ දේපලෙන් ඉපැයිය හැකි ආදායම සලකා බැලීම යෝග්‍ය වේ. සැපයුම හිගකම, ඉහල ඉල්ලුම, යටිතල පහසුකමි සංවර්ධනය යනාදී කරුණු සමග වටිනාකමි ඉහල යාම වැඩි වශයෙන් සමිබන්ධ වී පවතී.

If you would like more details or assistance with your requirements, Please CONTACT US


Please enter below any questions or recommendations to improve this article