LPW Logo

Login or register here to access features and facilities.

Back to List

කහතුඩුව රත්නපුර අධිවේගී මාර්ගයේ Land With House In Kahathuduwa Highway For Rs.5,000,000 (total Value Of Land)

Kahathuduwa
2
2
1800 sq.ft.
Rs. 5,000,000
Negotiable

Overview

Property Type
House
Bedrooms
2
Bathrooms/WCs
2
Floor area
1800 sq.ft.
No. of floors
2
Area of land
8 perches
Availability
Available Now

Property Details

කහතුඩුව රත්නපුර අධිවේගී මාර්ගයේ Land With House In Kahathuduwa Highway

කහතුඩුව Canterbury Apartments ආසන්නයේ ගෙයක් සහිත ඉඩමක්

පිළියන්දල පොල්ගස්ඕවිට Canterbury Apartment නගරයෙන් රජ බිමක්❗❗❗
මිල- මිලියන 5 (5,000,000)

බැංකු ණය සහ පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහිත

✅120 කොළඹ බස් පාරට 100m යි

✅කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5යි

✅නළ ජල හා විදුලිය පහසුකම්

✅මනාව සංවර්ධනය කරන ලද ඉඩම හා තාර යෙදු පුළුල් මාර්ග

✅ප්‍රධාන පාසල් සමීපයේ

✅සියලුම නාගරික පහසුකම් සමගින්, සුපිරි

වෙළඳසැල්, බැංකු සහ රෝහල් වෙත පහසු

ප්‍රවේශය

? ඔබේ රාජධානිය ගොඩනගන්න

#lands #buildyourkingdom#lands #properties #realestate #property #luxurylands #luxuryproperties #polgasowita

? බැංකු ණය හෝ ඉඩමේ වටිනාකමින් 50% ක්
මුලින් ගෙවා ඉතිරිය පොලිය රහිතව ගෙවන්න ගන්න

?ආයෝජනයට හෝ පදිංචියට නිස්කලංක පරිසරයකින් හොද ඉඩමක්

?️ මෙම ඉඩම Home Land Pvt Limited මගින් මිලදී ගත් සින්නක්කර ඔප්පු සහිත බැංකු ණය ලබා ගත හැකි පිරිසිදු ඉඩමකි


?️ ලියකියවිලි 100%✅


මුර බල්ලන් (pitbull Attack Dogs) සිටිනා බැවින් බලන්න බලන්න එන්න කලින් Number එක හරහා දනුවත් කරන්න


✅ අසල්වැසියන් බැංකු කළමනාකරුවකු( Commercial Bank Manager ) සහ ( Medi Help Specialist Docter) විශේෂ දොස්තර කෙනෙකු වේ.

?️ නිවස වටා සියලු මායිම් ආවරණය වන ලෙස අඩි 14 ක් උස ට තාප්පයක් ගසා තිබෙන අතර සක්‍රීය විදුලි පද්ධතියකින් ( Active Electric Fence ) ද සමන්විත වේ .( ඕපාදූප හොයන ගමෙ වයසක උදවිය සහ සොර සතුරන් ගේ ඇස නොගැටෙන ලෙස උසට තාප්ප දමා ඇත .)


✅ කිසිම දෙයක් එලියට පෙන්නෙ නැහැ මානසික නිදහස සහ ආරක්ෂාව උපරිමයෙන් තියෙනවා


?මෙම දේපළ මිලදී ගැනීමෙන් ගැනුම්කරුවන් ට ඇති ආර්ථික ප්‍රතිලාභ ?


? මිලියනපතියන් ඇතුළු මැති ඇමැතිවරුන් ලන්කාවේ ප්‍රධාන පෙලේ ධනවතුන් සහ දේශපාලකයන් පමනක් වාසය කරන විශාල Grand Golf Ground එකක් සහිත

canterbury Golf Resort Apartments And Residencies By Homelands Skyline සන්කීරනයට අතේ දුරින් මෙම දෙමහල් නිවස සහිත ඉඩම පිහිටයි .


? රත්නපුර අධිවේගී මාර්ග පිවිසුම වීමට යෝජිත හොරණ අධිවේගී මාර්ග පිවිසුම හොරණ නගරයේ මාර්ග තදබදය ඉතා අධික නිසාමෙම නිවස පිහිටි ජය මාවතට ගෙන එන බවත් ජය මාවත හරහා 120 හොරණ -කොලබ බස් මාර්ගයට අධිවේගී මාර්ගය සම්බන්ධ වන බවත් Maga Construction ආයතනය තහවුරු කර සනාථ කර ඇත .


? මහා බැංකුව මගින් මේ සඳහා දැනටමත් මුදල් වෙන් කර ඇති බැවින් 2024 December මස වනවිට රත්නපුර අධිවේගී මාර්ගය සාදා නිමකිරීමට නියමිතය

මෙම අධිවේගී මාර්ගය සාදා නිම කල විට මෙම ඉඩමේ වටිනාකම 5 ස් ගුනයකින් වැඩි වේ ( 5 Times Valuable High Demand Residencial Area ) එම නිසා 75% නිම කළ තට්ටු 2 ක නිවස සාදා නිම කල හැකි නම් ඉතා වටිනා ආයෝජනයක් ලෙස ඉතා විශාල වටිනාකමක් නිර්මාණය කල හැකිය . දැනටමත් සුපිරි ගණයේ නිවාස මෙම මාර්ගය දෙපස ඔබට ආවොත් සියසින් දැක බලා ගත හැක , ගෙවල් තට්ටු 5 ට ගහපු අයත් ඉන්නවා මිල? ඉහළ යන බව දන්න නිසා



?️ 120 හොරණ - කොළඹ Bus මාර්ගයේ ඉදිකිරීම් සිදු කිරීමට පෙර රුපියල් 150,000 තිබුනු Perchs 1 ක් අවුරුදු 2ක් අතුලත බස් මාර්ගය ඉදිකිරීමෙන් පසුව රුපියල් 2,000,000 දක්වා මිල වැඩි වූ අතර මාර්ගය ඉදිකිරීමට පෙර 120 පටු පාර දෙපස ඉඩම් මිලදී ගත් අය අද වන විට මිලියනපතියන් වී හමාරය , එබැවින් ඔබට මෙය වටිනා ආයෝජනය කි , මෙවැනි අවස්ථා හිමිවන්නේ ජීවිතයට ☝ එක් වරක් පමනි )



? Hidramani වයාපාර සමූහයේ විශාලතම ගාර්මන්ට් එක ☝( Biggest Garments Factory In The Area) පයින් යන දුරින් පිහිටයි (කාමර සාදා Rent එකට දෙන ස්ථානයක් සාදා ගතහැකි නම් ඉතා ඉහල මුදලකට Rent Out කර ( Monthly Stable Passive Income ) ස්ථාවර මාසික ආදායම් මාර්ගයක් සාදා ගත හැකිය ?,දැනට මෙම 75% නිමකළ දෙමහල් නිවස මාසිකව රුපියල් 50,000 ක මුදලකට Hidramani Garment වැඩ කරන අයට Rent එකට ලබා දී ඇත.


✅කාමර 6 ක් සහිත තට්ටු 2ක් සදහා ( Full Foundation )සම්පූර්ණ අඩිතාලම දමා වැඩ 75% නිමකර ඇත.

✅ Comod Shower ? ? Toilet 2ක් ඇත.

✅මෙම නිවස සහිත ඉඩම මුහුණලා ඉදිරියේ ඇති ජය මාවත කාපට් මාර්ගයෙන් 120 මාර්ගයට මෙම සියලු මැති ඇමැති පෝසතුන්ගේ වාහන ගමන් කරයි එම නිසා ඕනෑම වයාපාරයක් Business එකකට සුදුසු පෝසතුන් ( High Income Wealthy People ) ගැවසෙන පරිසරය


✅හොරණ කොළඹ 120 Bus පාර ට ඇවිදින දුර පැය 24 ම කොලබට Bus යනවා ඕනෑ වේලාවක Bus තියෙනවා

✅රත්නපුර Highway Entrance පාරේ ඉඩම පිහිටයි .

✅ Kahathuduwa Highway කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 2 Ratnapura Highway එක හරහා Kahathuduwa Highway එකට Direct ගමන් කළ හැකිය

✅දක්ෂිණ අධිවේගී මාර්ගයට අත ලග මාතර , ගාල්ල , ඕනෑ නගරයකට සැණෙකින් යන්න පුළුවන් වාහනයක් තියෙනවා නම්


? නිවසේ Wifi Cctv පද්ධතියකින් සමන්විතයි දුරකථනයෙන් අන්තර්ජාලය හරහා නැරඹීමට හැකිය .

? අධිවේගී මාර්ග දෙකකට පිවිසීමට හැකිය.?

?️ රත්නපුර අධිවේගී මාර්ග පිවිසුම සම්බන්ධ වන මාර්ගයේ ඉඩම පිහිටා ඇත.( Ratnapura High Way Entrance Road)

?️රත්නපුර අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයට කහතුඩුව පිවිසුමෙන් සම්බන්ධ වේ

.?️ රත්නපුර අධිවේගී මාර්ගය හරහා කහතුඩුව දක්ශින අධිවේගී මාර්ග පිවිසුමට ගමන් කල හැකිය . වාහනයක් තිබේ නම් ඉතා වටිනා කාලය ඉතිරි කර ගත හැකිය .



✅පිරිසිදු සින්නක්කර ඔප්පු ( Perches 8 )

?️ තට්ටු 3 ට නිවසක් ඉදිකිරීමට හොමාගම ප්‍රාදේශීය සභාවේ අනුමැතිය සහිත මොරටුව ව්ශ්වවිදයාලයේ නෙලුම් කුලුන ඉදිකිරීමට Architectural Plan එක නිර්මාණය කල විශිෂ්ඨ ඉන්ජිනේරු මහතා විසින් නිමකළ Original Architectural Plan එක ලබා දිය හැකි අතර මොරටුව ව්ශ්වවිදයාලය සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම ඉන්ජිනේරු සහයක් ලබාදීමට හැකිය .

?️ ඉඩමට පිවිසෙන සියලු මාර්ග තාර දැමූ පුළුල් මාර්ග වේ. වාහනයක් තිබෙන අයෙකුට අගනා ආයෝජනයකි.

?️ හරි හතරස් ඉඩමේ බහිරව සහ ශාන්ති කර්ම පූජා නිසි ලෙස දී දොස් ඩුරු කර ඇත . ?අපගේ මුලු පවුලටම Canada පදිංචිය සදහා අවසර (pr) ලැබී ඇත . ඇත්තම කිව්වොත් යන්නෙ එන්න බලන් නෙමෙයි හැබැයි යාමට හදිසියක් නොමැති බව Broker මහත්වරු කරුනාවෙන් සලකන්න

?️ එමෙන්ම බ්‍රොකර් මහත්වරුන් ඉන්නවා නම් Contact කරන්න බ්‍රොකර්ගාස්තු ගෙවනු ලබයි .


?️ වැඩිම ඉල්ලුමට අවස්ථාව ලබා ගත හැකි බැවින් පමා නොවී අමතන්න මෙම වටිනා අවස්ථාව මග හැරගන්න එපා ✋

?️ ගණන් කතා කර ගත හැකිය අමතන්න?️

Property Features

3 PHASE ELECTRICITY
COLONIAL ARCHITECTURE
GARAGE
GATED COMMUNITY

Explore Neighbourhood - Map View

Kahathuduwa    [View on large map]

Find out how much you can save with our Home Loan Calculator

Buy this property for only
Rs. 43,523 /month

By obtaining a Home Loan through our banking partners

*For a 20-year term with a 14% fixed interest rate, using the equated balance payment method.

By obtaining a Home Loan through our banking partners

*For a 20-year term with a 14% fixed interest rate, using the equated balance payment method.

Property Rates in Kahathuduwa

85%
This property is 85% less than the market average price Per SQ.FT.
Average Sale Price is Rs. 18,640 Per SQ.FT.
1.8% Price decreased compared to last year

Try our new price meter tool to find out the average price of a property in Kahathuduwa

Contact Advertiser

Agent Logo

This advertiser has been advertising with us for 5 years

Request a call back

Please enter your phone number to request the advertiser to call you back

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.

Posted/Edited: 44 days ago REPORT THIS AD
Property Saved!. Manage
Favorite not saved! Try again
Favorite removed! Ok

Contact Advertiser

Madushan Owner


Check Availability