LPW Logo

Login or register here to access features and facilities.

Back to List

7 Bedroom house for sale in Kataragama for Rs. 13.50 million (negotiable)

Peragirigama Road, Kataragama
7
3
10000 sq.ft.
Rs. 13,500,000
Negotiable

Overview

Property Type
House
Bedrooms
7
Bathrooms/WCs
3
Floor area
10000 sq.ft.
No. of floors
1
Area of land
80 perches
Availability
Available Now
Car parking spaces
10
Age of Building
20+ years

Property Details

7 Bedroom 10000 sqft house for sale in Kataragama for Rs. 13.50 million (negotiable)

ඓතිහාසික කතරගම පුරවරයෙන් කතරගම - පෙරගිරිගම පිහිටි නිවාඩු නිකේතනයකට සුදුසු නිවසක් සහිත පර්චස් 80ක ඉතා අගනා බිම් කොටසක් වහාම විකිණීමට. - 80 perches property
නිවසේ කාමර 10ක් - 10 rooms in the house
නිදන කාමර 07ක් - 7 bedrooms
විශාල ප්‍රමානයේ කුස්සියක් - Large Kitchen
ගබඩා කාමරයක් - Storage Room
දෙපස ගරාජ් 2ක් - Two garages
Attached Bathroom එකක්
පිටත Bathroom 2ක් - 2 bathrooms outside
පිටත විවෘත කුස්සියක්
නිවසට පිටතින් පිහිටි නිදන කාමරය, ඉස්තෝප්පුව සහ කුස්සියක් සහිත දෙවන නිවස.

කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයට කිලෝමීටරයක දුරින් පිහිටි මෙම බිම් කොටස
✅ කතරගම නගරයට සහ රුහුණු මහා කතරගම දේවාලයට විනාඩි 5ක දුරින් (කි. මී. 1.5 )
✅ සෙල්ල කතරගමට කි. මී. 7ක්
✅ සිතුල්පව්වට කි. මී. 15ක්
✅ වැඩිහිටි කන්දට කි. මී. 4.5ක්
✅ යාල ජාතික වනෝද්‍යානයට කි. මී. 10ක් සහ
✅ මත්තල අධිවේගී මාර්ග පිවිසුමට කි. මී. 6.2ක දුරකින් පිහිටා ඇත.

කිසිදු ලියකියවිලි හෝ පවුල් ආරවුල් නැති පිරිසිදු ඔප්පුව සහිතව,
විදුලිය, නල ජලය හා ලිං ජල පහසුකම් සමග ඔබට ජීවත්වීමට හෝ නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යා හැකි නිදහස් වටපිටාවක් සහිත පරිසරයක පිහිටා ඇති මෙම දේපල ගැන වැඩි දුර විස්තර දැනගැනීමට දැන්ම අමතන්න.

❌ ගැනුම් කරුවන් හැර අතර මැදියන් ඇමතුම් ලබාදීමෙන් වලකින්න.
❌ පන්සල්, පල්ලි හෝ වෙනත් පූජකවරුන් සඳහා මෙම දේපල ලබානොදෙන බව දන්වා සිටී.

✅ Rs 13,500,000 (negotiable)
Address: No 189, Silin Appuhami Mawatha, Peragirigama, Kataragama.
Madushan Gamage - Property owner

Property Features

MAINLINE WATER
3 PHASE ELECTRICITY
INDOOR GARDEN
GARAGE
LAWN GARDEN
ATTACHED TOILETS
GATED COMMUNITY
MAID'S ROOM
MAID'S TOILET
OVERHEAD WATER STORAGE

Explore Neighbourhood - Map View

Peragirigama Road, Kataragama    [View on large map]

Find out how much you can save with our Home Loan Calculator

Buy this property for only
Rs. 117,513 /month

By obtaining a Home Loan through our banking partners

*For a 20-year term with a 14% fixed interest rate, using the equated balance payment method.

By obtaining a Home Loan through our banking partners

*For a 20-year term with a 14% fixed interest rate, using the equated balance payment method.

Try our new price meter tool to find out the average price of a property in Kataragama

Contact Advertiser

Agent Logo
Claus Designer Owner
Claus Madushan : 94-779126070
Claus Madushan : 94-776486949

This advertiser has been advertising with us for 2 years

Request a call back

Please enter your phone number to request the advertiser to call you back

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.

Posted/Edited: 20 days ago REPORT THIS AD
Property Saved!. Manage
Favorite not saved! Try again
Favorite removed! Ok

Contact Advertiser

Claus Designer Owner


Check Availability