LPW Logo

Login or register here to access features and facilities.

Back to List

Brand new 3 Bedroom house for sale in Athurugiriya

Galwarusawa Road, Athurugiriya
3
3
1350 sq.ft.
Rs. 23,000,000

Overview

Property Type
House
Bedrooms
3
Bathrooms/WCs
3
Floor area
1350 sq.ft.
No. of floors
1
Area of land
8.5 perches
Agent Ref
-
Availability
Available Now
Car parking spaces
2
Furnishing Status
Unfurnished
Approach road width
20 ft.

Property Details

Dear Sir / Madam,

නවීන තනි මහල් නව නිවස විකිණීමට අතුරුගිරිය / Newly Built Single Storey House - [Athurugiriya]

භූමි ප්‍රමාණය : පර්චස් 08.50 (08.50p)
පරිමාණය : වර්ග අඩි 1350 (Sq. Ft - 1350)
ස්ථානය : කඩුවෙල - හෝමාගම මාර්ගය (අතුරුගිරිය / ගල්වරුසාව)

🛑 මිල / Price (සංශෝධිතයි / Nagotiable)

රු. ලක්ෂ 230.00 < | > Rs. 230.00 Lks
රු. මිලියන 23.00 < | > Rs. 23.00 Million

⭕ [ සැබෑ නිවාස අපේක්ෂිතයන් පමණක් අප හා සම්බන්ධ වන්න. Please Contact Genuine Buyers ]

🔳 මූලික අංගෝපාංග
--
▶️ නිදන කාමර 3
▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය
▶️ කෑම කාමරය
▶️ කුස්සි සහ අංගසම්පූර්ණ පැන්ට්‍රිය (ගෑස් උඳුන සහිතයි)
▶️ නාන කාමර 2 (ජල උණුසුම්කරණ සහිත)
▶️ පිටත කුඩා කුස්සි ඒකකය
▶️ පිටත වැසිකිළිය
▶️ පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සිවිලිම
▶️ සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ CCTV කැමරා පද්ධතිය
▶️ උද්‍යාන අලංකරණ කල ගෙමිදුල
▶️ වාහන නැවතුම් පහසුකම්
▶️ ආරක්ෂිත වට තාප්පය සහ රෝලර් ගේට්ටුව - විකට් ගේට්ටුව
▶️ ඉන්ටර්ලොක් ඇතුරුම
▶️ නල ජල පහසුකම්

🔳 වෙනත් තොරතුරු

🔷 නිරවුල් පිරිසිදු ඔප්පු
🔷 රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
🔷 බැංකු ණය පහසුකම් (COC Available)
🔷 2024 වසරේ ඉදිකිරීමකි
🔷 නිවසේ සියලු වැඩ නිම කිරීම 2024
🔷 අඩික පුළුල් මාර්ග පිවිසුම
🔷 සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
🔷 ගංවතුර අවධානමක් නැත

🔳 ගමනාන්ත සීමාවන්
---
🔺 කඩුවෙල - හෝමාගම (697) ප්‍රධාන මාර්ගයට 500 m
🔺 මාලබේ නගරයට 6.8 Km
🔺 අතුරුගිරිය නගරයට 3.5 Km
🔺 කඩුවෙල අධිවේගී පිවිසුමට 4.5 Km

Please call for more details .

Thanks

Property Features

BRAND NEW
LUXURY SPECS
HOT WATER
MAINLINE WATER
3 PHASE ELECTRICITY
HOME SECURITY SYSTEM
GARAGE
ATTACHED TOILETS
MAID'S TOILET
OVERHEAD WATER STORAGE

Explore Neighbourhood - Map View

Galwarusawa Road, Athurugiriya    [View on large map]

Find out how much you can save with our Home Loan Calculator

Buy this property for only
Rs. 200,207 /month

By obtaining a Home Loan through our banking partners

*For a 20-year term with a 14% fixed interest rate, using the equated balance payment method.

By obtaining a Home Loan through our banking partners

*For a 20-year term with a 14% fixed interest rate, using the equated balance payment method.

Try our new price meter tool to find out the average price of a property in Athurugiriya

Contact Advertiser

Agent Logo
D & S Properties Agent
Dinesh Dilan : 94-777336375

This advertiser has been advertising with us for 13 years

Request a call back

Please enter your phone number to request the advertiser to call you back

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.

Posted/Edited: Today REPORT THIS AD

Find Similar Properties

View all View all View all View all
4
2000 sqft

4
2500 sqft

3
1600 sqft

5
5300 sqft

4
2500 sqft

3
1200 sqft

3
1200 sqft

5+
2300 sqft

4
2000 sqft

VIEW ALL PROPERTIES Within Rs. 16M - 29M
(169)

VIEW ALL PROPERTIES FOR sale in Athurugiriya
(121)

VIEW ALL PROPERTIES Within 1,000 - 2,000 sq.ft.
(214)

VIEW ALL PROPERTIES Within Rs. 10K - 20K PSF
(508)

Property Saved!. Manage
Favorite not saved! Try again
Favorite removed! Ok

Contact Advertiser

D & S Properties Agent

View agent's properties

Check Availability