LPW Logo

Login or register here to access features and facilities.

Back to List

4 Bedroom house for sale in Ragama for Rs. 60 million (negotiable)

Ragama
4
4
3800 sq.ft.
6 perches
Rs. 60,000,000
Negotiable

Overview

Property Type
House
Bedrooms
4
Bathrooms/WCs
4
Floor area
3800 sq.ft.
No. of floors
3
Area of land
6 perches
Availability
Available Now

Property Details

මෙවන් මිලකට මේ වගේ+ නිවසක් ඉතාමත් ලබාදයී

ඔබට ආයෝජනක්‍ සදහා හෝ පදිංචියටද ඉතාමත් සුදුසුයි

ඉතාමත් සුන්දර වටපිටාවක් ඇතිව සවි ශක්තිමත්ව
සාදා ඇති
අත.

රාගම විදුලි සෝපානයක් සහිත එකම තෙමහල් නිවාසය වහාම විකිනීමට.

මෙම තෙමහල් නිවස ඒජන්සියකට හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි. පර්චස් 6.


පළමු මහල
නිදන කාමර 01
මුලුතැන්ගෙය
බාත්රුම් 01
විසිත්ත කාමර 01
කැම කාමරය
ගරාජය රෝලර් ගේට්ටුව සහ විකට් ගේට්ටුව දමා ඇත.

දෙවන මහල,
නිදන කාමර 03
බාත්රුම් 02
සදලු තල 03
විසිත්ත කාමර 01

තුන්වන මහල
බාත්රුම් 01
බාර් ප්‍රදේශය


මහල් තුනටම යා හැකි විදුලි සෝපානයකින් යුක්තයි. තරප්පු තෙක්ක දැවයෙන්ද
දොර ජැනලද තෙක්ක දැව වලින් දමා ඇත. මුළු නිවසම ග්‍රිල් ගසා ඇත. මුළු නිවසම සම්පුර්ණ වායු සමනය කොට ඇත. ෆිනිෂින් වහල, මුළු නිවසම ටයිල් කර ඇත, Cctv කැමරා 19 සවි කොට ඇත. පුර්ණ රක්ෂණය කර ඇත. විදුලි බුබුළු Led 250 වැඩියෙන් සවි කොට ඇත.

මෙම
නිවස වටිනාකම ලක්ෂ 600 වේ

නමුත් දැන් විකුනණ මිල ලක්ෂ 490 කී

රාගම නගරයට 2 Km. තෙවත්ත පල්ලියට මීටර් 500. 327/1 රාගම - කඩවත බස් මාර්ගයට මීටර් 40.


සියලුම බැංකු පද්ධති
ඉන්ධන පිරවුම්හල් පාසල්
සුපිරි වෙළෙඳසල්
හෝටල්, උතුරු කොළබ ශික්‍ෂණ රෝහල සහ පෞද්ගලික රෝහල් කිහිපයක්ම කිලෝමීටර් 2 පමණ ළගා විය හැක.

කඩවත අදිවේගී පිවිසුමට කිලෝමීටර් 5 කි. කෙරවලපිටිය අදිවෙගී පිවිසුමට කිලෝමීටර් 6කි.



මිල ගනන් නිවස බැලීමෙන් තව දුරටත් කතා කර ගත හැක

වැඩි විස්තර සදහා- Call / Whatsapp -


3 Storey House For Sale - Ragama

6 Perches

first+floor,
bedroom 01
kitchen
bathroom 01
living+room 01
dining Room
store Room.
garage With Roller Gate And Wicket Gate.

second+floor,
03 Bedrooms
03 Balconies
living Room 01
o2 Bathroom

3rd Floor
one Bathroom
bar Area

lift Access For All Three Floors, Taircase, All Door Frames And Window Frames, Doors Windows Teak Wood.
fully Tile, Finishing Roof, Three Phase Electricity, Entire House Fully Grilled. 19 Cctv Camaras, 250 ++ Lights, Fully Air-conditioning. Fully Insured.


selling Price 490 Lacks
after Inspection You Can Negotiate.

value+price 600 Lacks

Property Features

ROOF TOP GARDEN
GARAGE
ATTACHED TOILETS
OVERHEAD WATER STORAGE

Explore Neighbourhood - Map View

Find out how much you can save with our Home Loan Calculator

Apply now for a home loan

Property prices in Ragama

Average Sale Price is Rs. 12,847 Per SQ.FT.
2.4% Price increased compared to last year

Try our new price meter tool to find out the average price of a property in Ragama

Try our new price meter tool to find out the average price of a property in Ragama

Contact Advertiser

Dr Duminda Bandara Agent
Dr Duminda Bandara : 94-705506028

This advertiser has been advertising with us for 2 years

Request a call back

Please enter your phone number to request the advertiser to call you back

Important information : This ad has been posted on LankaPropertyWeb.com by the above mentioned advertiser. LankaPropertyWeb.com does not have any connection with this advertiser, nor do we vet the advertisers, guarantee their services, responsible for the accuracy of the ad's content or are responsible for services provided by the advertisers. LankaPropertyWeb.com does not provide any service other than list the advertisements posted by advertisers. You will be contacting the advertiser (owner/agent) of this property directly. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address.

Posted/Edited: Today REPORT THIS AD

Find Similar Properties

View all View all View all View all
4
3000 sqft

3
2000 sqft

7
3511 sqft

5
3200 sqft

6
3750 sqft

7
3568 sqft

7
3000 sqft

8
3500 sqft

5
2000 sqft

5
3500 sqft

4
3790 sqft

4
2500 sqft

VIEW ALL PROPERTIES Within Rs. 51M - 69M
(28)

VIEW ALL PROPERTIES FOR sale in Ragama
(12)

VIEW ALL PROPERTIES Within 3,000 - 4,000 sq.ft.
(72)

VIEW ALL PROPERTIES Within Rs. 10K - 20K PSF
(143)

Property Saved!. Manage
Favorite not saved! Try again
Favorite removed! Ok

Contact Advertiser

Dr Duminda Bandara Agent


Check Availability