දේපල මිලදී ගැනීමේ මාර්ගෝපදේශකය

දේපල නඩත්තු කිරීම


දේපල නඩත්තුව

  • කළමනාකරණ ගාස්තු

කාලයාගේ ඇවෑමෙන් ඔිනෑම දේපලක් වෙතට විවිධාකාරයේ වූ අළුත්වැඩියා කිරීමි, නවීකරණයන්, නැවත පිළිසකර කිරීමි හා අනිකුත් වියදමි දැරීමට සිදු වේ. නිවසක් තුළ මේවා විචල්‍ය පිරිවැය වශයෙන් හදුන්වනු ලබන අතර අළුත්වැඩියාවේ හා පිළිසකර කිරීමේ ප්‍රමාණය මත මෙම වියදමි වෙනස් වේ. සහාධිපත්‍ය දේපලක් තුළදී මෙම පිරිවැය හදුන්වනු ලබන්නේ කළමනාකරණ ගාස්තු වශයෙන් වේ.

සහාධිපත්‍ය දේපලක් තුළ සිදු කිරීමට සිදුවන නැවත පිළිසකර කිරීමි සිදු කරනු ලබන්නේ සහාධිපත්‍ය කළමනාකරණ මණ්ඩලය මගින් වේ. මෙම මණ්ඩලය සමන්විත වනු ලබන්නේ සහාධිපත්‍ය ඒකකයන්ගේ සාමාඡිකයන්ගෙන් වන අතර අදාල සංකීර්ණයේ නඩත්තු පිරිවැය සදහා පදිංචිකරුවන්ගෙන් යමි ගාස්තුවක් අය කරනු ලබයි. මෙම මුදල මහල් සංකීර්ණය මත වෙනස් වන අතර වාර්ෂිකව අය කරනු ලබයි.

සහාධිපත්‍යය කළමනාකරණ මණ්ඩලය


සහාධිපත්‍යය කළමනාකරණ මණ්ඩලය යනු සහාධිපත්‍යය දේපලේ සියළුම ඒකක හිමියන් සාමාඡිකයන් වශයෙන් සමිබන්ධ වී කටයුතු කරනු ලබන කමිටුවක් වේ. ඒ සදහා ව්‍යවස්ථාවක් හා අතුරු නීතීන් පවතින අතර සිය නාමයෙන් නඩු පැවරීමට හැකි හා පවරනු ලැබිය හැකි සංස්ථාපිත ආයතනයක් වේ.

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරී නීතීන් වලට අනූව මෙම මණ්ඩලය වෙතට නිත්‍ය අනුප්‍රාප්තියක් ඇත.

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් සහාධිපත්‍ය කළමනාකරණ මණ්ඩලයව නියාමනය කරනු ලබන අතර කළමනාකරණ මණ්ඩලය විසින් පිළිපැදිය යුතු රීති පද්ධතියක් අධිකාරිය විසින් හදුන්වා දී ඇත.

මේ අනූව කළමනාකරණ මණ්ඩලය විසින් තනතුරු දැරිය හැකි සාමාඡික සංඛ්‍යාව පිළිබදව හා රැස්වීමි පැවැත්විය යුතු ආකාරය යනාදි කරුණු පිළිබදව රීතී පවතී.

සහාධිපත්‍ය කළමනාකරණ මණ්ඩලය හා එහි කාර්යයන් පිළිබදව වැඩිදුරටත් දැනුවත් වීම සදහා අපගේ ලිපියක් වන Governance of The Condominium Management Corporation: The Rights, Duties and Responsibilities. කියවා බලන්න.

ඔබගේ දේපල වෙතට ලී බඩු සැපයීම හා අලංකාර කිරීම


නිවසක හෝ මහල් නිවසක උණුසුම ගෙන එන ලබන්නේ එහි ඇතුළත මගින් වේ. ඔබ විසින් සැලසුමි කරනු ලබන ආකාරය, ඇතුළත් කරනු ලබන්නේ මොනවාද හා එය ඔබට ආවේණික කර ගනු ලබන්නේ කෙසේද යන සාධක ඔබගේ නිවස කෙරෙහි බලපානු ලබයි. දේපල නවීකරණය කිරීමේදී හෝ නැවත සකස් කිරීමේදි බොහෝ දෙනෙක් විසින් වෘත්තීමය පුද්ගලයන්ව සමිබන්ධ කර ගනු ලබන්නේ මේ නිසාවෙන්ය.

නූතන බිමි සැලැසුමි යනු මෙම කාලයේදි නිවාස සමිබන්ධයෙන් නැගී එන ප්‍රවණතාවයකි. මේ හරහා කිසිදු හිස් හිදැසක් නොතබා වාතාශ්‍රය ලැබෙන ඉඩකඩ ඇති ආකාරයෙන් නිවසක් ලබා දෙනු ලබයි. මේ හරහා නිවාස හිමියා හට විවිධාකාරයේ වූ සැලසුමි නිර්මාණ ශිල්ප ක්‍රමයන් ගවේශණය කරමින් ඔබට අවශ්‍ය ආකාරයෙන් නිවස සකසා ගැනීමට ඉඩ ලැබේ. අනිකුත් ප්‍රවණතාවයන් වන minimalistic designs, neutral shades, groomed outdoor landscape and modern kitchens විසින් මේ වන විටදී පැරණි නිවාස නිර්මාණ ශිල්ප ක්‍රමයන් අභිබවා යමින් පවතී.

If you would like more details or assistance with your requirements, Please CONTACT US


Please enter below any questions or recommendations to improve this article